Nokia T10
පරිශීලක අත්පොත
නිකුතුව 2023-03-28 si-LK
Nokia T10 පරිශීලක අත්පොත
පටුන
1 මෙම පරිශීලක මාර්ගෝපදේශය ගැන 4
2 ආරම්භ කරන්න 5
Keys and parts . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 5
Insert the SIM and memory cards . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 6
ඔබේ ටැබ්ලටය ආරෝපණ කරන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 7
ඔබේ ටැබ්ලටය සක් රීය කර සකසන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 8
ඔබේ ටැබ්ලටය අගුලු දමන්න හෝ අගුලු හරින්න . . . . . . . . . . . . . . . . . . . . . 8
Use the touch screen . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 8
3 මූලිකාංග 12
Control volume . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12
Automatic text correction . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 12
Battery life . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 13
Accessibility . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 13
4 ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න 15
තිර අගුලකින් ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න . . . . . . . . . . . . . . . . . . . . . 15
ඔබේ මුහුණින් ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න . . . . . . . . . . . . . . . . . . . . 15
5 කැමරා 16
Camera basics . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 16
ඔබගේ ඡායාරූප සහ වීඩියෝ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 16
6 අන්තර්ජාලය සහ සම්බන්ධතා 18
Activate Wi-Fi . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 18
වෙබ් පිරික්සන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 18
Bluetooth® . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 18
VPN . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 20
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 2
Nokia T10 පරිශීලක අත්පොත
7 ඔබේ දවස සංවිධාන කරන්න 21
Date and time . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 21
Alarm clock . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 21
Calendar . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 22
8 සිතියම් 23
ස්ථාන සොයාගන්න සහ දිශා ලබා ගන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . 23
9 යෙදුම්, යාවත්කාලීන, සහ උපස්ථ 24
Get apps from Google Play . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 24
Update your tablet software . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 24
ඔබගේ දත්ත උපස්ථ කරන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 25
Restore original settings and remove private content . . . . . . . . . . . . . . . . . . . . 25
10 නිෂ්පාදන සහ ආරක් ෂණතොරතුරු 26
ඔබගේ ආරක්ෂාව සඳහා . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 26
ජාල සේවා සහ ගාස්තු . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 29
ඔබගේ උපාංගය ආරක්ෂා කරගන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 29
ප් රතිචක් රීයකරණය කරන්න . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 30
කතිරයකින් කපන ලද රෝද ඇති බඳුනේ සංකේතය . . . . . . . . . . . . . . . . . . . 31
බැටරිය සහ අරෝපකය පිළිබඳ විස්තර . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 31
කුඩා දරුවන් . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
ශ් රවණය . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
ඔබගේ උපාංගය හානිකර අන්තර්ගතවලින් ආරක්ෂා කර ගන්න . . . . . . . . . . . 33
වාහන . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 33
පිපිරීම් ඇතිවිය හැකි පරිසරයන් . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34
සහතිකකරණ තොරතුරු . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 34
ඩිජිටල් හිමිකම් කළමනාකරණය පිළිබඳවයි . . . . . . . . . . . . . . . . . . . . . . . . 35
Copyrights and other notices . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 35
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 3
Nokia T10 පරිශීලක අත්පොත
1 මෙම පරිශීලක මාර්ගෝපදේශය ගැන
වැදගත්: ඔබ උපාංගය භාවිතයට ගැනිමට පෙර ඔබගේ උපාංගය සහ බැටරිය
ආරක් ෂිතව භාවිතය පිළිබඳ වැදගත් තොරතුරු සඳහා, “නිෂ්පාදන සහ ආරක්ෂණ
තොරතුරු“ කියවන්න. ඔබගේ නව උපාංගය සමගින් ආරම්භ කරන ආකාරය සොයා
ගැනීමට, පරිශීලක අත්පොත කියවන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 4
Nokia T10 පරිශීලක අත්පොත
2 ආරම්භ කරන්න
KEYS AND PARTS
Your tablet
This user guide applies to the following models: TA-1457, TA-1462, TA-1472, TA-1503, TA-
1512.
1. USB connector
2. Microphone
3. Loudspeaker
4. Front camera
5. Light sensor
6. Volume keys
7. Flash
Some of the accessories mentioned in this user guide, such as charger, headset, or data cable,
may be sold separately.
8. Camera
9. Power/Lock key
10. Headset connector
11. Loudspeaker
12. SIM and memory card slot (TA-1457, TA1462, TA-1503, TA-1512), memory card
slot (TA-1472)
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 5
Nokia T10 පරිශීලක අත්පොත
කොටස් සහ සම්බන් ධක, චුම්බක බලය
ප් රතිදාන සංඥාවක් නිපදවන නිෂ්පාදන වලට සම්බන්ධ නොකරන්න, මෙය උපාංගයට
හානි කළ හැකිය. ශ් රව් ය සම්බන්ධකයට කිසිඳු වෝල්ටීයතා ප් රභවයක් සම්බන්ධ
නොකරන්න. ඔබ මෙම උපාංගය සමග භාවිතයට අනුමත කර ඇති ඒවා හැර, බාහිර
උපාංගයක් හෝ හෙඩ්සෙට් එකක් ශ් රව් ය සම්බන්ධකයට සම්බන්ධ කරන්නේ නම්, හඬ
මට්ටම්වලට විශේෂ අවධානය යොමු කරන්න.
උපාංගයෙහි කොටස් චුම්බකීය වේ. ලෝහ ද් රව් ය උපාංගයට ආකර්ශණය විය හැකිය.
කාඩ්පත් හානි විය හැකි බැවින් ක් රෙඩිට් කාඩ්පත් හෝ වෙනත් චුම්භක පහර කාඩ්පත් දිග
වේලාවකට උපාංගය අසළ නොතබන්න.
INSERT THE SIM AND MEMORY CARDS
Insert the cards TA-1457, TA-1462, TA-1503, TA-1512
1. Open the SIM card tray: push the tray opener pin in the tray hole and slide the tray out.
2. Put the nano-SIM in the SIM slot on the tray with the contact area face down.
3. If you have a memory card, put it in the memory card slot.
4. Slide the tray back in.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 6
Nokia T10 පරිශීලක අත්පොත
Insert the memory card TA-1472
1. Open the memory card tray: push the tray opener pin in the tray hole and slide the tray out.
2. Put the memory card in the memory card slot on the tray.
3. Slide the tray back in.
වැදගත් : යෙදුමක් මතක කාඩ්පත භාවිත කරමින් සිටින විට එය ඉවත් නොකරන්න. එසේ
කිරීමෙන් මතක කාඩ්පතට සහ උපාංගයට හානි සිදු විය හැකි අතර කාඩ්පතේ ගබඩා කර
ඇති දත්ත විකෘති වීමට පුළුවන.
ඉඟිය: හොඳින් හඳුනන නිෂ්පාදකයෙකු වෙතින් වන වේගවත් 512 GB microSD මතක
කාඩ්පතක් භාවිතා කරන්න.
ඔබේ ටැබ්ලටය ආරෝපණ කරන්න
බැටරිය ආරෝපණය කරන්න
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 7
Nokia T10 පරිශීලක අත්පොත
1. බිත්ති පිටවුමට අනුකූල ආරෝපකයක් කෙවෙනි කරන්න.
2. කේබලය ඔබේ ටැබ්ලටයට සම්බන්ධ කරන්න.
ඔබේ ටැබ්ලටය USB-C කේබලයට සහය දක්වයි. ඔබට USB කේබලයක් මඟින්
පරිගණකයකින් ද ඔබේ ටැබ්ලටය ආරෝපණ කළ හැකි නමුත් එයට දිග වේලාවක් ගත
විය හැක.
බැටරිය සම්පූර්ණයෙන්ම විසර්ජනය වී ඇතිනම්, ආරෝපණය වීමේ දර්ශකය පෙන්වීමට
මිනිත්තු කිහිපයක් ගත හැකිය.
ඔබේ ටැබ්ලටය සක් රීය කර සකසන්න
ඔබේ ටැබ්ලටය සක් රීය කරන්න
1. ඔබේ ටැබ්ලටය සක් රීය කිරීමට, ටැබ්ලටය ආරම්භ වන තෙක් බල යතුර ඔබා ගෙන
සිටින්න.
2. තිරය මත පෙන්වනු ලබන උපදෙස් අනුගමන කරන්න.
ඔබේ ටැබ්ලටය අගුලු දමන්න හෝ අගුලු හරින්න
ඔබේ යතුරු සහ තිරය අගුලු දමන්න
ඔබගේ යතුරු සහ තිරය අගුලු ලෑමට, බලය යතුර ඔබන්න.
යතුරු සහ තිරය අගුලු මුදන්න
බලය යතුර ඔබන්න, සහ තිරය හරහා ඉහළට ස්වයිප් කරන්න. විමසනු ලැබී නම්, අතිරේක
අක්තපත් ර සපයන්න.
USE THE TOUCH SCREEN
Important: Avoid scratching the touch screen. Never use an actual pen, pencil, or other sharp
object on the touch screen.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 8
Nokia T10 පරිශීලක අත්පොත
අයිතමයක් ඇදගෙන ඒමට තට්ටු කර අල්ලා සිටින්න
ඔබගේ ඇඟිල්ල අයිතමයක් මත තත්පර දෙකක් තබාගෙන, ඔබගේ ඇඟිල්ල තිරය හරහා
ලෙස්සා යවන්න.
ස්වයිප් කරන්න
ඔබගේ ඇඟිල්ල තිරය මත තබාගෙන, ඔබට අවශ් ය දිසාවට ඔබගේ ඇඟිල්ල ලිස්සා
යවන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 9
Nokia T10 පරිශීලක අත්පොත
දිගු ලැයිස්තුවක් හෝ මෙනුව ඔස්සේ අනුචලන කරන්න
ඔබගේ ඇඟිල්ල ක්ෂණික චලනයකින් යුක්තව තිරය මත ඉහළට හෝ පහළට ලෙස්සා යවා,
ඔබගේ ඇඟිල්ල ඔසවන්න. අනුචලන කිරීම නවතා ලීමට, තිරය මත තට්ටු කරන්න.
තුළු හෝ බිහි සූමකරණ කරන්න
සිතියමක්, ඡායාරූපයක්, හෝ වෙබ් පිටුවක් වැනි අයිතමයක් මත ඇඟිලි 2 ක් තබා, ඔබගේ
ඇඟිලි දෙපසට හෝ එකිනෙක දෙසට ලිස්සා යවන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 10
Nokia T10 පරිශීලක අත්පොත
Lock the screen orientation
The screen rotates automatically when you turn the tablet 90 degrees.
To lock the screen in portrait mode, swipe down from the top of the screen, and tap
Auto-rotate > Off .
Navigate with gestures
To switch on using gesture navigation, tap Settings > System > Gestures >
System navigation > Gesture navigation .
• To see all your apps, swipe up from the
screen.
• To go to the home screen, swipe up from
the bottom of the screen. The app you
were in stays open in the background.
• To see which apps you have open, swipe
up from the bottom of the screen without
releasing your finger until you see the
apps, and then release your finger.
යතුරු සමගින් යාත් රණය කරන්න
යාත් රණ යතුරු සක් රීය කිරීමට, සැකසීම් > පද්ධතිය > අභින > පද්ධති යාත් රණය >
බොත්තම්-3 යාත් රණය තට්ටු කරන්න.
• ඔබගේ සියලු යෙදුම් බැලීමට, මුල් තිර
යතුර ඉහළට ස්වයිප් කරන්න .
• මුල් තිරය වෙත යාමට, මුල් තිරය යතුර
තට්ටු කරන්න. ඔබ රැඳී සිටි යෙදුම
පසුබිමෙහි විවෘතව තිබේ.
• ඔබ විවෘත කර තිබෙන යෙදුම් බැලීමට,
තට්ටු කරන්න.
• වෙනත් විවෘත යෙදුමකට මාරු වීමට,
දකුණට ස්වයිප් කර යෙදුම තට්ටු
• To switch to another open app, tap the
app.
• To close all the open apps, tap
CLEAR ALL .
• To go back to the previous screen you
were in, swipe from the right or left edge
of the screen. Your tablet remembers all
the apps and websites you’ve visited since
the last time your screen was locked.
කරන්න.
• විවෘත යෙදුම් සියල්ල වැසීමට,
සියල්ල මකන්න තට්ටු කරන්න.
• ඔබ කලින් සිටි තිරය කරා ආපසු යාමට,
තට්ටු කරන්න. ඔබේ ටැබ්ලටය ඔබේ
තිරය අවසන් වරන අගුලු දැමීමේ සිට
ඔබ පැමිණි සියලුම යෙදුම් සහ වෙබ්
අඩවි මතක තබා ගනියි.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 11
Nokia T10 පරිශීලක අත්පොත
3 මූලිකාංග
CONTROL VOLUME
Change the volume
To change the volume of the tablet, press the volume keys.
Do not connect to products that create an output signal, as this may damage the device. Do
not connect any voltage source to the audio connector. If you connect an external device
or headset, other than those approved for use with this device, to the audio connector, pay
special attention to volume levels.
Change the volume for media and apps
1. Press a volume key to see the volume level bar.
2. Tap .
3. Drag the slider on the volume level bars left or right.
4. Tap DONE .
Set the tablet to silent
1. Press a volume key.
2. Tap > .
AUTOMATIC TEXT CORRECTION
යතුරුපුවරු වචන යෝජනා භාවිත කරන්න
ඔබට ඉක්මනින් සහ වඩා නිරවද් ය ලෙස ලිවීමට උදවු කිරීමට, ඔබ ලියන විට ඔබේ
ටැබ්ලටය වචන යෝජනා කරයි. වචන යෝජනා සියලුම භාෂාවලින් නොලැබිය හැක.
ඔබ වචනයක් ලිවීමට පටන් ගන්නා විට, ඔබේ ටැබ්ලටය හැකි වචන යෝජනා කරයි. ඔබට
අවශ් ය වචනය යෝජනා තීරය තුළ පෙන්වනු ලබන විට, වචනය තෝරන්න. වැඩිමනත්
යෝජනා බැලීමට, යෝජනාව තට්ටු කර අල්ලා සිටින්න.
ඉඟිය: යෝජිත වචනය තදකුරුවලින් ලකුණු කර ඇති නම්, ඔබේ ටැබ්ලටය ඔබ ලියූ
වචනය ප් රතිස්ථාපන කිරීමට එය ස්වයංක් රීයව භාවිත කරයි. වචනය වැරදි නම්, තවත්
යෝජනා කිහිපයක් බැලීමට, එය තට්ටු කර අල්ලා සිටින්න.
ටයිප් කරන විට යතුරු පුවරුව විසින් වචන යෝජනා කිරීම ඔබට අවශ් ය නොවේ නම්,
පාඨ නිවැරදි කිරීම් අක් රිය කරන්න. පසුතල > පද්ධතිය > භාෂා සහ ආදානය >
තිරය මත යතුරු පුවරුව තට්ටු කරන්න. ඔබ සාමාන් යයෙන් භාවිත කරන යතුරු පුවරුව
තෝරන්න. පෙළ නිවැරදි කිරීම තට්ටු කර ඔබට භාවිතා කිරීමට අවශ් ය නොවන පෙළ
නිවැරදි කිරීමේ ක් රම අක් රීය කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 12
Nokia T10 පරිශීලක අත්පොත
වචනයක් නිවැරදි කරන්න
ඔබ වචනයක් අකුරු වරදවා ලියූ බවට ඔබට හැඟුනේ නම්, වචනය නිවැරදි කිරීම සඳහා
යෝජනා බැලීමට එය තට්ටු කරන්න.
Switch spell checker off
Tap Settings > System > Languages & input > Spell checker , and switch Use spell checker
off.
BATTERY LIFE
There are steps you can take to save power on your tablet.
Extend battery life
To save power:
1. Always charge the battery fully.
2. Mute unnecessary sounds, such as touch
sounds. Tap Settings > Sound , and
select which sounds to keep.
3. Use wired headphones, rather than the
loudspeaker.
4. Set the screen to switch off after a
short time. Tap Settings > Display >
Screen timeout and select the time.
5. Tap Settings > Display >
Brightness level . To adjust the
brightness, drag the brightness
level slider. Make sure that
Adaptive brightness is switched off.
6. Stop apps from running in the background.
7. Use location services selectively: switch
location services off when you don’t need
them. Tap Settings > Location , and
switch off Use location .
8. Use network connections selectively:
Switch Bluetooth on only when needed.
Stop your tablet scanning for available
wireless networks. Tap Settings >
Network & internet > Internet , and
switch off Wi-Fi .
ACCESSIBILITY
You can change various settings to make using your tablet easier.
Make the text on the screen larger
1. Tap Settings > Accessibility > Text and display .
2. Tap Font size , and tap the the font size slider until the text size is to your liking.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 13
Nokia T10 පරිශීලක අත්පොත
Make the items on the screen larger
1. Tap Settings > Accessibility > Text and display .
2. Tap Display size , and tap the display size slider until the size is to your liking.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 14
Nokia T10 පරිශීලක අත්පොත
4 ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න
තිර අගුලකින් ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න
ඔබට තිරය අගුලු හරින විට සත් යාපනය අවශ් ය කිරීමට ඔබේ ටැබ්ලටය සැකසිය හැක.
තිර අගුලක් සකස් කරන්න
1. සැකසීම් > ආරක්ෂාව > තිර අගුල තට්ටු කරන්න.
2. අගුලු වර්ගය තෝරා ඔබේ ටැබ්ලටය මත උපදෙස් අනුගමන කරන්න.
ඔබේ මුහුණින් ඔබේ ටැබ්ලටය ආරක් ෂා කරන්න
මුහුණ සත් යාපනය සකස් කරන්න
1. සැකසීම් > ආරක්ෂාව > මුහුණින් අගුලු හැරීම තට්ටු කරන්න.
2. අගුලු තිරය සඳහා ඔබ භාවිත කිරීමට කැමති උපස්ථ අගුලු හැරීමේ ක් රමය තෝරා
ඔබේ ටැබ්ලටය මත පෙන්වනු ලබන උපදෙස් අනුගමන කරන්න.
ඔබගේ ඇස් විවෘතව තබා ගනිමින් ඔබගේ මුහුණු සම්පූර්ණයෙන්ම දක්නට හැකි බවත්
තොප්පියක් හෝ අව් කණ්නාඩි වැනි කිසිඳු වස්තුවකින් ආවරණය වී නොමැති බවත් තහවුරු
කරගන්න.
සටහන : ඔබේ ටැබ්ලටය අගුලු හැරීමට ඔබේ මුහුණ භාවිත කිරීම රහස් අංකයක් හෝ
රටාවක් භාවිත කිරීමට වඩා සුරක් ෂිත බව අඩු ය. ඔබේ ටැබ්ලටය සමාන පෙනුම ඇති
කෙනෙක් හෝ දෙයක් විසින් අගුලු හරිනු ලැබිය හැක. පසුබිම් ආලෝකය හෝ ඉතා අඳුරු
හෝ දීප්තිමත් පරිසරයක් තුළ මගින් මුහුණ භාවිතයෙන් අගුළු හැරීම හොඳින් ක් රියා
නොකිරීමට ඉඩ ඇත.
ඔබේ මුහුණින් ඔබේ ටැබ්ලටය අගුලු හරින්න
ඔබේ ටැබ්ලටය අගුලු හැරීමට, ඔබේ තිරය සක් රීය කර කැමරාව වෙත බලන්න.
මුහුණ හඳුනා ගැනීමේ දෝෂයක් තිබේ නම්, සහ ඔබට ටැබ්ලටය ප් රතිසාධන කිරීමට හෝ
යළි සැකසීමට කිසිම ආකාරයකින් විකල්ප පුරන ක් රම භාවිත කළ නොහැකි නම්, ඔබේ
ටැබ්ලටය පිළිදැගීම අවශ් ය වෙයි. අමතර ගාස්තු යෙදිය හැකි අතර ඔබේ ටැබ්ලටයේ
ඇති පුද්ගලික දත්ත සියල්ල මකනු ලැබිය හැක. වැඩිදුර තොරතුරු සඳහා, ඔබේ ටැබ්ලටය
සඳහා වන සමීතම බලය ලත් පිළිදැගීමේ පහසුකම හෝ ඔබේ ටැබ්ලට් විකුණුම්කරු
සම්බන්ධ කර ගන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 15
Nokia T10 පරිශීලක අත්පොත
5 කැමරා
CAMERA BASICS
ඡායාරූපයක් ගන්න
තියුණු සහ දිදුලන ඡායාරූප ගන්න – ඔබගේ ඡායාරූප ඇල්බමයට හොඳම මතකයන්
ග් රහණ කර ගන්න.
1. කැමරාව තට්ටු කරන්න.
2. ඉලක්කය ගෙන නාභිගත කරන්න.
3. තට්ටු කරන්න.
සෙල්ෆි එකක් ගන්න
1. ඉදිරිපස කැමරාවට මාරු කිරීමට කැමරාව > තට්ටු කරන්න.
2. තට්ටු කරන්න.
ටයිමරයකින් ඡායාරූප ගන්න
1. කැමරාව තට්ටු කරන්න.
2. තට්ටු කර වේලාව තෝරාගන්න.
3. තට්ටු කරන්න.
Record a video
1. Tap Camera .
2. To switch to the video recording mode, tap
Video .
3. Tap to start recording.
4. To stop recording, tap .
5. To go back to camera mode, tap Photo .
ඔබගේ ඡායාරූප සහ වීඩියෝ
ඔබේ ටැබ්ලටය මත ඡායාරූප සහ වීඩියෝ බලන්න
ඡායාරූප තට්ටු කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 16
Nokia T10 පරිශීලක අත්පොත
ඔබගේ ඡායාරූප සහ වීඩියෝ බෙදාහදාගන්න
1. ඡායාරූප තට්ටු කර, ඔබට බෙදා ගැනීමට අවශ් ය ඡායාරූපය තට්ටු කර තට්ටු කරන්න.
2. ඔබට ඡායාරූපය හෝ වීඩියෝව බෙදාහදාගැනීමට අවශ් ය ආකාරය තෝරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 17
Nokia T10 පරිශීලක අත්පොත
6 අන්තර්ජාලය සහ සම්බන්ධතා
ACTIVATE WI-FI
Switch on Wi-Fi
1. Tap Settings > Network & internet > Internet .
2. Switch Wi-Fi on.
3. Select the connection you want to use.
Your Wi-Fi connection is active when is shown on the status bar at the top of the screen.
Important : Use encryption to increase the security of your Wi-Fi connection. Using encryption
reduces the risk of others accessing your data.
වෙබ් පිරික්සන්න
වෙබ් සෙවුම් කරන්න
1. Chrome තට්ටු කරන්න.
2. සෙවුම් ක්ෂේත් රයට සෙවුම් වචනයක් හෝ වෙබ් ලිපිනයක් ලියන්න.
3. තට්ටු කරන්න නැතහොත්, යෝජිත ගැලපුම් වෙතින් තෝරන්න.
ඔබේ පරිගණකය වෙබයට සම්බන්ධ කිරීමට ඔබේ ටැබ්ලටය භාවිත කරන්න
ඔබේ පරිගණකය හෝ වෙනත් උපාංගය මගින් අන්තර්ජාලයට පිවිසීමට ඔබේ ජංගම
දත්ත සම්බන්ධතාව භාවිත කරන්න.
1. සැකසීම් > ජාලය සහ අන්තර්ජාලය > හොට්ස්පොට් සහ ටෙදරින් තට්ටු කරන්න.
2. Wi-Fi ඔස්සේ ඔබගේ ජංගම දත්ත සම්බන් ධතාව හුවමාරු කිරීමට Wi-Fi හොට්ස්පොට් ,
USB සම්බන්ධතාවයක් භාවිත කිරීමට USB ටෙදරින් , Bluetooth භාවිත කිරීමට
බ්ලූටූත් ටෙදරින් , හෝ USB ඊතර්නෙට් කේබල් සම්බන් ධතාව භාවිත කිරීමට
ඊතර්නෙට් ටෙදරින් සක් රීය කරන්න.
අනෙක් උපාංගය ඔබගේ දත්ත සැලසුම වෙතින් දත්ත භාවිත කරයි, එය දත්ත ගමනාගමන
ගාස්තු ප් රතිඵලය කරනු හැකිය. ලද හැකියාව සහ ගාස්තු පිළිබඳ තොරතුරු සඳහා, ඔබගේ
ජාල සේවා සැපයුම්කරු සම්බන්ධ කර ගන්න.
BLUETOOTH®
Connect to a Bluetooth device
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 18
Nokia T10 පරිශීලක අත්පොත
1. Tap Settings > Connected devices >
Connection preferences > Bluetooth .
2. Switch on Use Bluetooth .
3. Make sure the other device is switched on.
You may need to start the pairing process
from the other device. For details, see the
user guide for the other device.
Since devices with Bluetooth wireless technology communicate using radio waves, they do not
need to be in direct line-of-sight. Bluetooth devices must, however, be within 10 meters (33
feet) of each other, although the connection may be subject to interference from obstructions
such as walls or from other electronic devices.
Paired devices can connect to your tablet when Bluetooth is switched on. Other devices can
detect your tablet only if the Bluetooth settings view is open.
Do not pair with or accept connection requests from an unknown device. This helps to protect
your tablet from harmful content.
4. Tap Pair new device and tap the device
you want to pair with from the list of
discovered Bluetooth devices.
5. You may need to type in a passcode. For
details, see the user guide for the other
device.
Bluetooth භාවිත කරමින් ඔබගේ අන්තර්ගතය හුවමාරු කරගන්න
ඔබට මිතුරෙකු සමග ඔබේ ඡායාරූප හෝ වෙනත් අන්තර්ගතය බෙදා ගැනීමට අවශ් යනම්,
Bluetooth භාවිත කර ඒවා ඔබේ මිතුරාගේ උපාංගයට යවන්න.
ඔබට වරකට එක් Bluetooth සම්බන් ධතාවකට වඩා භාවිත කළ හැකි වෙයි. උදාහරණ
ලෙසට, Bluetooth හෙඩ්සෙට් එකක් භාවිත කරන අතරතුර, ඔබට තවත් උපාංගයක් වෙත
දේවල් යැවීමට ද හැකි වෙයි.
1. සැකසීම් > සම්බන්ධිත උපාංග >
සම්බන්ධතා අභිරුචි > Bluetooth තට්ටු
කරන්න.
2. උපාංග දෙකේම Bluetooth සක් රීය කර
ඇති අතර උපාංග දෙකමට එකිනෙකට
දෘශ් යමාන බව තහවුරු කර ගන්න.
3. ඔබට යැවීමට අවශ් ය අන්තර්ගතය වෙත
ගොස්, > Bluetooth තට්ටු කරන්න.
මුරකේතය භාවිත කරනුයේ ඔබ යමකට පළමු වරට සම්බන්ධ වනවිට පමණි.
4. සොයා ගත් Bluetooth උපාංග ලැයිස්තුව
මත, ඔබේ මිතුරාගේ උපාංගයට තට්ටු
කරන්න.
5. අනෙකුත් උපාංගයට මුරකේතයක්
අවශ් ය නම්, යතුරු ලියන්න හෝ
මුරකේතය පිළිගෙන තට්ටු කරන්න
යුගලනය .
Remove a pairing
If you no longer have the device with which you paired your tablet, you can remove the pairing.
1. Tap Settings > Connected devices > Previously connected devices .
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 19
Nokia T10 පරිශීලක අත්පොත
2. Tap next to a device name.
3. Tap FORGET .
VPN
You may need a virtual private network (VPN) connection to access your company resources,
such as intranet or corporate mail, or you may use a VPN service for personal purposes.
Contact your company IT administrator for details of your VPN configuration, or check your
VPN service’s website for additional info.
Use a secure VPN connection
1. Tap Settings > Network & internet > VPN .
2. To add a VPN profile, tap .
3. Type in the profile info as instructed by your company IT administrator or VPN service.
VPN පැතිකඩක් සංස්කරණය කරන්න
1. පැතිකඩ නමකට එහායින් ඇති තට්ටු කරන්න.
2. අවශ් ය පරිදි තොරතුරු වෙනස් කරන්න.
VPN පැතිකඩක් මකන්න
1. පැතිකඩ නමකට එහායින් ඇති තට්ටු කරන්න.
2. අමතක කරන්න තට්ටු කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 20
Nokia T10 පරිශීලක අත්පොත
7 ඔබේ දවස සංවිධාන කරන්න
DATE AND TIME
දිනය සහ වේලාව සකසන්න
සැකසීම් > පද්ධතිය > දිනය සහ වේලාව තට්ටු කරන්න.
Update the time and date automatically
You can set your tablet to update the time, date, and time zone automatically. Automatic
update is a network service and may not be available depending on your region or network
service provider.
1. Tap Settings > System > Date & time .
2. Switch on Set time automatically .
3. Switch on Use location to set time zone .
ඔරලෝසුව පැය 24 ආකෘතියට වෙනස් කරන්න
සැකසීම් > පද්ධතිය > දිනය සහ වේලාව තට්ටු කර, පැය 24 ආකෘතිය භාවිත කරන්න
සක් රීය කරන්න.
ALARM CLOCK
Set an alarm
1. Tap Clock > Alarm .
2. To add an alarm, tap .
3. Select the hour and the minutes, and tap OK . To set the alarm to repeat on specific dates,
tap the corresponding weekdays.
එලාමයක් අජීව කරන්න
එලාමය නාද වන විට, එලාමය දකුණට ස්වයිප් කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 21
Nokia T10 පරිශීලක අත්පොත
CALENDAR
Manage calendars
Tap Calendar > , and select what type of calendar you want to see.
සිද්ධියක් එක් කරන්න
1. දිනදර්ශනය තුළ, තට්ටු කරන්න.
2. ඔබට අවශ් ය විස්තර ටයිප් කර, වේලාව
තබන්න.
3. යම් දිනයකදී සිදුවීමක් නැවත සිදු කිරීමට
නැවත නැවතත් නොකෙරේ තට්ටු කර,
සිදුවීම කෙතරම් නැවත සිදුවිය යුතුද
හෝඩුවාව: සිද්ධියක් සංස්කරණය කිරීමට, සිද්ධිය සහ තට්ටු කරන්න, සහ විස්තර
සංස්කරණය කරන්න.
හමුවීමේ වේලාවක් මකා දමන්න
1. සිද්ධිය තට්ටු කරන්න.
2. > මකන්න තට්ටු කරන්න.
යන්න තෝරන්න.
4. සිහිපත් කිරීමක් සකස් කිරීමට,
දැනුම්දීම එක් කරන්න තට්ටු කර,
වේලාව සකස් කර ඉටු කළා තට්ටු
කරන්න.
5. සුරකින්න තට්ටු කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 22
Nokia T10 පරිශීලක අත්පොත
8 සිතියම්
ස්ථාන සොයාගන්න සහ දිශා ලබා ගන්න
තැනක් සොයන්න
Google සිතියම් ඔබට විශේෂිත පිහිටුම් සහ ව් යාපාර සොයා ගැනීමට උපකාර කරයි.
1. සිතියම් තට්ටු කරන්න.
2. වීදි ලිපිනයක් හෝ ස්ථාන නාමයක් වැනි සෙවුම් වචන සෙවුම් තීරය තුළ ලියන්න.
3. ඔබ ලියන විටම යෝජනා වන ගැලපුම් ලැයිස්තුවෙන් අයිතමයක් තෝරා, සෙවුමට
තට්ටු කරන්න.
ස්ථානය සිතියම මත පෙන්වනු ලැබේ. සෙවුම් ප් රතිඵල කිසිත් හමු නොවී නම්, ඔබගේ
සෙවුම් වචනවල අකුරු නිවැරදි බවට නිසැක වන්න.
ඔබගේ වර්තමාන පිහිටුම බලන්න
සිතියම් > තට්ටු කරන්න.
ස්ථානයකට දිශා ලබා ගන්න
1. සිතියම් තට්ටු කර, සෙවුම් තීරයෙහි ඔබේ ගමනාන්තය ඇතුළත් කරන්න.
2. උපදෙස් තට්ටු කරන්න. ඉස්මතු කළ නිරූපකය ප් රවාහන ආකාරය පෙන්නුම් කරයි,
උදාහරණයක් වශයෙන් . ආකාරය වෙනස් කිරීමට, සෙවුම් තීරය යටතේ නව ආකාරය
තෝරන්න.
3. වර්තමාන පිහිටීම ඔබගේ ආරම්භක ලක් ෂ් යය වීම ඔබට අවශ් ය නොවේ නම්,
ඔබගේ පිහිටීම තට්ටු කර, නව ආරම්භක ලක් ෂ් යයක් සොයන්න.
4. යාත් රණය ආරම්භ කිරීමට ආරම්භය තට්ටු කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 23
Nokia T10 පරිශීලක අත්පොත
9 යෙදුම්, යාවත්කාලීන, සහ උපස්ථ
GET APPS FROM GOOGLE PLAY
Add a Google account to your tablet
To use Google Play services, you need to have a Google account added to your tablet.
1. Tap Settings > Passwords & accounts > Add account > Google .
2. Type in your Google account credentials and tap Next , or, to create a new account, tap
Create account .
3. Follow the instructions on your tablet.
Add a payment method
Charges may apply to some of the content available in Google Play. To add a payment
method, tap Play Store , tap your Google logo in the search field, and then tap
Payments & subscriptions . Always be sure to have a permission from the payment method
owner when buying content from Google Play.
යෙදුම් බාගන්න
1. Play Store තට්ටු කරන්න.
2. යෙදුම් සෙවීමට සෙවුම් තීරුවට තට්ටු කරන්න, නැතහොත් ඔබේ නිර්දේශවලින් යෙදුම්
තෝරන්න.
3. යෙදුම් විස්තරය තුළ, යෙදුම බාගෙන ස්ථාපන කිරීමට ස්ථාපනය කරන්න තට්ටු කරන්න.
ඔබගේ යෙදුම් බැලීමට, මුල් තිරය වෙත ගොස් තිරයේ පතුලේ සිට ඉහළට ස්වයිප්
කරන්න.
UPDATE YOUR TABLET SOFTWARE
Install available updates
Tap Settings > System > System update > Check for update to check if updates are
available.
When your tablet notifies you that an update is available, just follow the instructions shown
on your tablet. If your tablet is low on memory, you may need to move your photos and other
stuff to the memory card.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 24
Nokia T10 පරිශීලක අත්පොත
Warning: If you install a software update, you cannot use the device until the installation is
completed and the device is restarted.
Before starting the update, connect a charger or make sure the device battery has enough
power, and connect to Wi-Fi, as the update packages may use up a lot of mobile data.
ඔබගේ දත්ත උපස්ථ කරන්න
ඔබේ දත්ත ආරක් ෂිත බව තහවුරු කිරීමට, ඔබේ ටැබ්ලටය තුළ උපස්ථ විශේෂාංගය
භාවිත කරන්න. ඔබගේ උපාංග දත්ත (Wi-Fi මුරපද සහ ඇමතුම් ඉතිහාසය වැනි) සහ
යෙදුම් දත්ත (යෙදුම් වලින් ගබඩා කරන සැකසීම් සහ ගොනු වැනි) දුරස්ථව උපස්ථ කෙරේ.
ස්වයංක් රීය උපස්ථ කිරීම සක් රීය කරන්න
පසුතල > පද්ධතිය > උපස්ථ තට්ටු කර, උපස්ථ කිරීම සක් රීය කරන්න.
RESTORE ORIGINAL SETTINGS AND REMOVE PRIVATE CONTENT
Reset your tablet
1. Tap Settings > System > Reset options > Erase all data (factory reset) .
2. Follow the instructions shown on your tablet.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 25
Nokia T10 පරිශීලක අත්පොත
10 නිෂ්පාදන සහ ආරක් ෂණතොරතුරු
ඔබගේ ආරක්ෂාව සඳහා
මෙම සරළ මාර්ගෝපදේශ කියවන්න. ඒවා අනුගමනය නොකිරීම භයානක හෝ දේශීය
නීති සහ රෙගුලාසිවලට එරෙහි විය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, සම්පුර්ණ භාවිත අත්
පොත කියවන්න.
සීමා කළ ප් රදේශවලදී අක් රීය කර තබන්න
ජංගම උපාංගය භාවිතයට ඉඩ දී නොමැති විට හෝ එය බාධා කිරීම හෝ අනතුරු සඳහා
හේතුවීමට ඉඩ ඇති විට, උදාහරණයක් ලෙස ගුවන්යානයක, රෝහල්වල හෝ වෛද් ය
උපකරණ, ඉන්ධන, රසායන ද් රව් ය අසල හෝ පිපිරුම් සහිත ස්ථානවල උපාංගය අක් රීය
කරන්න. සීමා කළ ප් රදේශ සඳහා වන සියළු උපදෙස් වලට අවනත වන්න.
මාර්ග ආරක්ෂාව පළමුව පැමිණේ
සියළුම දේශීය නීතිවලට අවනත වන්න. වාහනය පදවන විට වාහනය හැසිරවීම සඳහා
සැම විටම ඔබේ දෑත නිදහස්ව තබා ගන්න. වාහනය පදවන අතර ඔබගේ මූලික සැලකිල්ල
යොමු විය යුත්තේ මාර්ග ආරක්ෂාව කෙරෙහිය.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 26
Nokia T10 පරිශීලක අත්පොත
මැදිහත් වීම
සියළු රැහැන් රහිත උපාංග කාර්ය සාධනයට බලපෑ හැකි මැදිහත් වීමට නැඹුරුතාවක්
දැක්විය හැකිය.
බලයලත් සේවාව
මෙම නිෂ්පාදනය ස්ථාපනය හෝ අළුත්වැඩියා කළ යුත්තේ බලයලත් පුද්ගලයන් පමණි.
බැටරි, ආරෝපක, සහ අනෙකුත් අමතර උපාංග
මෙම උපාංගය සමග භාවිතය සඳහා HMD Global Oy විසින් අනුමත බැටරි, ආරෝපක සහ
අනෙකුත් අමතර උපාංග පමණක් භාවිත කරන්න. නොසැසඳෙන නිෂ්පාදන සම්බන්ධ
නොකරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 27
Nokia T10 පරිශීලක අත්පොත
ඔබගේ උපාංගය වියළිව තබා ගන්න
ඔබගේ උපාංගය ජල-ප් රතිරෝධී නම්, තවත් සවිස්තරාත්මක මගපෙන්වීම සඳහා
උපාංගයේ තාක්ෂණික පිරිවිතර තුළ එහි IP ශ් රේණිකරණය බලන්න.
වීදුරු කොටස්
උපාංගය සහ/හෝ එහි තිරය වීදුරුවලින් සාදා ඇත. උපාංගය රළු මතුපිටක් මත
වැටුණහොත් හෝ ප් රමාණවත් බලපෑමක් ඇති වුවහොත් මෙම වීදුරුව බිඳී යා හැකිය.
වීදුරුව බිඳුනහොත්, උපාංගයේ වීදුරු කොටස ඇල්ලීම හෝ බිඳුණු වීදුරුව උපාංගයෙන් ඉවත්
කිරීමට උත්සාහ නොකළ යුතුය. බලයලත් සේවා පුද්ගලයෙකු විසින් වීදුරුව මාරු කරන
තෙක් උපාංගය භාවිතා කිරීම නවත්වන්න.
ඔබගේ කන් ඇසීම ආරක්ෂා කරගන්න
ශ් රවණාබාධ ඇතිවීම වළක්වා ගැනීමට, උපරිම ශබ්ද මට්ටම් වලින් දිගු කලක් සවන්
නොදෙන්න. ශබ්දවාහිනිය භාවිත වන අතරතුර උපාංගය ඔබගේ කණ අසළින් තබා
ගැනීමේදී ආරක්ෂණ ක් රම අනුගමනය කරන්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 28
Nokia T10 පරිශීලක අත්පොත
SAR
සාමාන් ය භාවිත පිහිටීම් අනුව කනට ආසන්නව භාවිත කරන විට හෝ අඩු වශයෙන්
ශරීරයෙන් සෙන්ටිමිටර් 1.5 (අඟල් 5/8) ක් ඈතින් තබා ගෙන සිටින විට මෙම උපාංගය
RF නිරාවරණ මාර්ගෝපදේශ සපුරාලයි. නිශ්චිත උපරිම SAR අගයයන් මෙම පරිශීලක
මාර්ගෝපදේශයේ සහතිකකරණ තොරතුරු (SAR) කොටසේ අඩංගු වේ. තවත් තොරතුරු
සඳහා, මෙම පරිශීලක මාර්ගෝපදේශයේ සහතික කිරීමේ තොරතුරු (SAR) කොටස
බලන්න නැතහොත් www.sar-tick.com වෙත යන්න.
ජාල සේවා සහ ගාස්තු
ඇතැම් විශේෂාංග සහ සේවා භාවිත කිරීම, හෝ නොමිලේ දෙන අයිතම ඇතුළුව
අන්තර්ගතය බාගැනීමට, ජාල සම්බන්ධතාවක් අවශ් ය කරයි. මෙය දත්ත ගාස්තු
ප් රතිඵලය කරන විශාල ප් රමාණයේ දත්ත මාරු වීමකට හේතු විය හැක. ඔබ සමහර
විශේෂාංග වෙත දායක වීමටද අවශ් ය විය හැක.
වැදගත් : ඔබගේ ජාල සේවා සපයන්නා හෝ ඔබ සංචාරය කරන විට භාවිත කරන
සේවා සපයන්නා විසින් 4G/LTE සඳහා සහය නොවනු ඇත. මෙවැනි අවස්ථාවලදී,
ඔබට ඇමතුම් ලබා දීමට හෝ ලබා ගැනීමට, පණිවුඩ යැවීමට හෝ ලබා ගැනීමට හෝ
ජංගම දත්ත සම්බන්ධතා භාවිත කිරීමට නොහැකි වීමට ඉඩ තිබේ. සම්පූර්ණ 4G/LTE
සේවය ලද නොහැකි අවස්ථාවේදී ඔබේ උපාංගය නොපෙනෙන ලෙස ක් රියා කිරීම
තහවුරු කිරීමට, ඉහළම සම්බන් ධතා වේගය 4G සිට 3G වෙත මාරු කරන ලෙස ඔබට
නිර්දේශ කරනු ලැබේ. මෙය කිරීමට, මුල් තිරය මත, පසුතල > ජාලය සහ අන්තර්ජාලය
> ජංගම ජාලය තට්ටු කර, මනාප ජාල වර්ගය යන්න 3G ලෙස මාරු කරන්න.
සටහන: Wi-Fi භාවිතය සමහර රටවල සීමා කර තිබිය හැකිය. නිදසුනක් ලෙස, යුරෝපීය
සංගමය තුළ ඔබට ඉඩ දෙනුයේ 5150–5350 MHz Wi-Fi ගෘහස්ථව භාවිත කිරීමට පමණක්
වන අතර ඇ.එ.ජ සහ කැනඩාව තුළ, ඔබට 5.15–5.25 GHz Wi-Fi භාවිත කළ හැක්කේ
ගෘහස්ථව පමණි. වැඩි තොරතුරු සඳහා, ඔබගේ දේශීය බලධාරීන් අමතන්න.
වැඩි විස්තර සඳහා, ඔබගේ ජාල සේවා සපයන්නා අමතන්න.
ඔබගේ උපාංගය ආරක්ෂා කරගන්න
ඔබගේ උපාංගය, බැටරිය, ආරෝපකය සහ අමතර කොටස් ප් රවේශමෙන් හසුරුවන්න.
පහත දැක්වෙන යෝජනා ඔබට ඔබගේ උපාංගය ක් රියාකාරීව තබා ගැනීමට උපකාරී වේ.
• උපාංගය වියළිව තබා ගන්න.
වර්ෂාපතනය, ආර්ද් රතාවය, හා සියලු
ආකාරවල ද් රාවණ හෝ තෙතමනයෙහි
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 29
ඛණිජ ලවණ පැවතිය හැකි අතර එය
ඉලෙක්ට් රොනික පරිපථය මළ බැඳීමට
හේතු වේ.
Nokia T10 පරිශීලක අත්පොත
• දුහුවිලි සහිත හෝ වියළි ප් රදේශවල
උපාංගය භාවිත කිරීම හෝ ගබඩා කිරීම
නොකරන්න.
• ඉහළඋෂ්ණත්ව තුළ උපාංගය ගබඩා
කිරීම නොකරන්න. ඉහළඋෂ්ණත්ව
මගින් උපාංගයට හෝ බැටරියට හානි
සිදු විය හැකිය.
• සිසිල් උෂ්ණත්වයන් තුළ උපාංගය භාවිත
කිරීම හෝ ගබඩා කිරීම නොකරන්න.
උපාංගය එහි සාමාන් ය උෂ්ණත්වයට
රත් වූ විට, උපාංගයේ ඇතුළත
තෙතමනය ඇතිවී ඊට හානි සිදු විය
හැකිය.
• පරිශීලක මාර්ගෝපදේශයෙහි
උපදෙස් දී ඇති ආකාරයට හැර
වෙනත් ආකාරයකට උපාංගය විවෘත
නොකරන්න.
• අනවසර නවීකරණ මඟින් උපාංගයට
හානි පැමිණිය හැකි අතර ගුවන් විදුලි
උපාංග පාලනය කරන රෙගුලාසි
උල්ලංඝනය වීමට හේතු විය හැකිය.
• උපාංගය හෝ බැටරි බිම දැමීම,
හැප්පීම, හෝ සෙලවීම නොකරන්න. රළු
භාවිතයෙන් එය කැඩීයා හැකිය.
• උපාංගයේ මතුපිට පිරිසිදු කිරීම සඳහා,
සිනිඳු, පිරිසිදු, වියළි රෙදි කැබැල්ලක්
භාවිත කරන්න.
• උපාංගයේ තීන්ත ආලේප නොකරන්න.
පින්තාරු කිරීමෙන් නිසි ක් රියාකාරීත්වය
වැළකී යා හැකිය.
• චුම්භක හෝ චුම්භක ක්ෂේත් ර වෙතින්
උපාංගය ඉවත් කර තබන්න.
• ඔ බේ වැදගත් දත්ත ආරක්ෂිතව
තැබීමට, එය ඔ බේ උපාංගය, මතක
කාඩ්පත, හෝ පරිගණකය, අඩු වශ යෙන්
වෙන වෙන ස්ථාන දෙකක ගබඩා
කරන්න, එ සේ නැත හොත්, වැදගත්
තොරතුරු ලියා තබන්න.
දීර්ඝ කාල ක් රියාකාරිත්වයේදී, උපාංගය උණුසුම් විය හැකිය. බොහෝ අවස්ථාවන් වලදී,
මෙය සාමාන් ය වේ. අධික ලෙස උණුසුම් වීම වළක්වා ගැනීමට, උපාංගය ඉබේම සෙමින්
ක් රියා කිරීම, වීඩියෝ ඇමතුමක් අතරතුර දර්ශකය අඳුරු කිරීම, යෙදුම් වැසීම, ආරෝපණය
වීම නැවතීම, සහ අවශ් ය නම් එය විසින්ම අක් රීය වීම සිදු වනු ඇත. උපාංගය නිසි පරිදි
ක් රියාත්මක නොවේ නම්, එය ආසන්නතම බලයලත් සේවා සපයන්නා වෙත රැගෙන
යන්න.
ප් රතිචක් රීයකරණය කරන්න
හැමවිටම ඔබගේ භාවිත කළ ඉලෙක්ට් රොනික් නිෂ්පාදන, බැටරි, සහ ඇසුරුම් අමුද් රව් ය ඒ
සඳහා වෙන් කර ඇති එකතු කිරීමේ මධ් යස්ථාන වෙත භාර දෙන්න. මෙලෙස ඔබ පාලනය
නොකළ අපද් රව් ය බැහැර කිරීම වැළැක්වීමට උදව්වන අතර අමුද් රව් ය ප් රතිචක් රීයකරණය
ප් රවර්ධනය කරයි. විද් යුත් සහ ඉලෙක්ට් රොනික නිෂ්පාදන වල, ලෝහ (තඹ, ඇලුමීනියම්,
වානේ, සහ මැග්නීසියම් වැනි) සහ වටිනා ලෝහ (රත්රන්, රිදී, සහ පැලේඩියම් වැනි) දෑ
ඇතුළුව, වටිනා ද් රව් යමය විශාල ප් රමාණයක් අඩංගු වේ. උපාංගයේ සියලුම අමුද් රව් ය,
අමුද් රව් ය සහ බලශක්තිය ලෙස නැවත ලබා ගත හැක.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 30
Nokia T10 පරිශීලක අත්පොත
කතිරයකින් කපන ලද රෝද ඇති බඳුනේ සංකේතය
කතිරයකින් කපන ලද රෝද ඇති බඳුනේ සංකේතය
ඔබේ නිෂ්පාදනයේ, බැටරියේ, පොත්පත්වල, හෝ ඇසුරුම්වල, කපා හරින ලද රෝද
සහිත බඳුන සංකේතයෙන් ඔබට සිහිපත් කරන්නේ සියලු විද් යුත් හා ඉලෙක්ට් රොනික
නිෂ්පාදන සහ බැටරි ඒවායෙහි සක් රීය ආයු කාලය අවසන් වු පසුව ඒවායේ අදාළ
එකතු කිරීමේ ස්ථාන වෙත රැගෙන යා යුතු බවය. පළමුව උපාංගයෙන් පුද්ගලික දත්ත
ඉවත් කිරීමට මතක තබාගන්න. මෙම නිෂ්පාදන වර්ග නොකළ නාගරික අපද් රව් ය ලෙස
බැහැර නොකරන්න: ඒවා ප් රතිචක් රීකරණය කිරීමට ගෙන යන්න. ඔබේ ආසන්නතම
ප් රතිචක් රීකරණ ස්ථානය පිළිබඳ තොරතුරු සඳහා, ඔබේ ප් රාදේශීය අපද් රව් ය අධිකාරිය
වෙතින් පරීක්ෂා කරන්න, නැතහොත් www.nokia.com/phones/support/topics/recycle හි දී
HMD හි ආපසු ගැනීමේ වැඩසටහන සහ එය ඔබේ රට තුළ ලද හැකියාව බලන්න.
බැටරිය සහ අරෝපකය පිළිබඳ විස්තර
බැටරි සහ ආරෝපක තොරතුරු
ඔබේ ටැබ්ලටයේ ඇත්තේ ඉවත් කළ හැකි බැටරියද ඉවත් කළ නොහැකි බැටරිය ද යන්න
පරීක් ෂා කිරීමට, පටන් ගන්න යන මාර්ගෝපදේශය බලන්න.
ඉවත් කළ හැකි බැටරියක් ඇති උපාංග ඔබගේ උපාංගය මුල් නැවත චාජ් කළ හැකි
බැටරියක් සමඟ පමණක් භාවිත කරන්න. බැටරියක් වාර සිය ගණනක් ආරෝපණය කිරීමට
හා බැසීමට හැකි නමුත් අවසාන වශයෙන් එහි ක් රියාක්මක භාවය අඩු වෙයි. උපස්ථ
කාලය සාමාන් යයට වඩා සැලකිය යුතු තරම් කෙටි වූ විට, බැටරිය මාරු කරන්න.
ඉවත් කළ නොහැකි බැටරියක් සහිත උපාංග උපාංගයට හානි පැමිණිය හැකි බැවින්,
උපාංගයෙන් බැටරිය ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. බැටරියක් වාර සිය ගණනක්
ආරෝපණය කිරීමට හා බැසීමට හැකි නමුත් අවසාන වශයෙන් එහි ක් රියාක්මක භාවය
අඩු වෙයි. උපස්ථ කාලය සාමාන් යයට වඩා සැලකිය යුතු තරම් කෙටි වූ විට, බැටරිය මාරු
කිරීමට උපාංගය ළඟ ම ඇති බලය ලත් සේවා පහසුකම වෙත ගෙන යන්න.
ඔබගේ උපාංගය අනුකූල ආරෝපකයකින් ආරෝපණ කරන්න. ආරෝපක පේනු ආකාරය
වෙනස් විය හැක. උපාංගයේ හැකියාව අනුව ආරෝපණ කාලය වෙනස් විය හැක.
බැටරිය සහ ආරෝපක ආරක්ෂණ තොරතුරු
ඔබගේ උපාංගය ආරෝපණය සම්පූර්ණ වූ පසු, ආරෝපකය උපාංගයෙන් සහ විද් යුත්
පිටමුවෙන් ගලවා ඉවත් කරන්න. අඛණ්ඩ ආරෝපණය පැය 12 නො ඉක්මවිය යුතු බව
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 31
Nokia T10 පරිශීලක අත්පොත
කරුණාවෙන් සලකන්න. භාවිත නොකර පැවතියේ නම්, සම්පූර්ණයෙන්ම ආරෝපිත
බැටරියක ආරෝපණය කාලයත් සමග නැතිවනු ඇත.
අධික උෂ්ණත්ව බැටරියේ ධාරිතාව හා ජීවිත කාලය අඩු කරයි. ප් රශස්ත කාර්ය සාධනය
සඳහා සෑම විටකම බැටරිය 15°C සහ 25°C (59°F සහ 77°F) අතර තබාගන්න. උණුසුම් හෝ
සිසිල් බැටරියක් සහිත උපකරණයක් තාවකාලිකව ක් රියා නොකරනු ඇත. බැටරිය සිසිල්
උෂ්ණත්ව තුළ ඉක්මනින් බැසිය හැකි බවත් විනාඩි කිහිපයක් තුළ වසා දැමීමට සෑහෙන
තරම් බලය නැති වන බවත් සලකන්න. ඔබ සිසිල් උෂ්ණත්ව තුළ එළිමහනේ සිටින විට,
ඔබේ උපාංගය උණුසුම්ව තබා ගන්න.
දේශීය නියාමන පිළිපදින්න. හැකි විට ප් රතිචක් රීය කරන්න. ගෘහ අපද් රව් ය ලෙස බැහැර
නොකරන්න.
එමගින් බැටරිය පුපුරා යාමට හෝ දැවෙන සුළු ද් රව හෝ වායුව කාන්දු වීමට ඉඩ ඇති
බැවින් බැටරිය අතිශය අඩු වායු පීඩනයකට නිරාවරණය කිරිම හෝ එය ඉතා අධික
උෂ්ණත්වයකට ලක් කිරීම, උදාහරණයක් ලෙස එය ගින්නකට දැමීම නොකරන්න.
කිසිදු ආකාරයකින් බැටරියක කැබලි වෙන් කිරීම, කැපීම, ඇඹරීම, නැවීම, සිදුරු කිරීම, එසේ
නැතහොත් හානි කිරීම සිදු නොකරන්න. බැටරියක් කාන්දු වේ නම්, ද් රාවණයට සම හෝ
ඇස් මත ස්පර්ශ වීමට ඉඩ නොදෙන්න. මෙසේ සිදු වුවහොත්, ආසාදිත ප් රදේශ වහාම
ජලයෙන් සෝදන්න, හෝ වෛද් යාධාර ලබා දෙන්න. බැටරිය නවීකරණය කිරීම, ඇතුළට
බාහිර ද් රව් ය ඇතුල් කිරීමට උත්සාහ කිරීම, හෝ එය ජලයෙහි හෝ වෙනත් ද් රාවණයක
ගිල්වීම හෝ නිරාවරණය කිරීම නොකරන්න. හානි වුවහොත් බැටරි පිපිරිය හැකිය.
බැටරිය සහ ආරෝපකය ඒවායින් අපේක්ෂිත කාර්යයන් සඳහා පමණක්ම භාවිත
කරන්න. අනිසි ලෙස භාවිතා කිරීම, අනුමත නොකළ හෝ අනුකූල නොවන බැටරි හෝ
ආරෝපක භාවිතා කිරීමෙන් ගින්න, පිපිරීම, හෝ වෙනත් ආකාරයක ව් යවසනයක් ඇති
වීමේ අවදානමක් තිබෙන අතර, ඉන් කිසියම් අනුමත කිරීමක් හෝ වගකීමේ සහතිකයක්
අවලංගු විය හැකිය. ඔබ බැටරියට හෝ ආරෝපකයට හානි වී ඇති බව විශ්වාස කරන්නේ
නම්, එය දිගට ම භාවිත කිරීමට පෙර එය සේවා මධ් යස්ථනයකට හෝ ඔබේ උපාංග
විකුණුම්කරු වෙත ගෙන යන්න. කිසි විටකත් හානි සිදු වී ඇති බැටරියක් හෝ ආරෝපකයක්
භාවිත නොකරන්න. ආරෝපකය ගෘහස්තව පමණක් භාවිත කරන්න. අකුණු කුණාටුවක්
අතරතුර කිසිවිටෙක ඔබගේ උපාංගය ආරෝපණය නොකරන්න. අලෙවිකරණ ඇසුරුමේ
ආරෝපකය අඩංගු නොවන විට, දත්ත රැහැන (ඇතුළත් වේ) සහ USB බලය ඇඩැප්ටරය
(වෙනම අලෙවි කිරීමට ඉඩ ඇත) සමගින් ඔබගේ උපාංගය ආරෝපණය කරන්න. ඔබට
USB 2.0 හෝ ඉන්පසු ඒවාට සහ අදාළ රටේ රෙගුලාසි සහ අන්තර්ජාතික සහ කලාපීය
ආරක්ෂක ප් රමිති සමග අනුකූල තෙවන පාර්ශ්ව රැහැන් සහ බල ඇඩැප්ටර් මගින් ඔබගේ
උපාංගය ආරෝපණය කළ හැකිය. වෙනත් ඇඩැප්ටර් අදාළ ආරක්ෂක ප් රමිති සංතෘප්ත
නොකිරීමට ඉඩ ඇති අතර, එවැනි ඇඩැප්ටර් මගින් ආරෝපණය කිරීම දේපළ අහිමිවීමේ
හෝ පුද්ගල තුවාල ඇතිවීමේ අවදානමක් ඇතිකිරීමට ඉඩ ඇත.
ආරෝපකයක් හෝ අමතර කොටසක් පේනුවෙන් ඉවත් කිරීමට පේනුවෙන් අල්ලා අදින්න,
රැහැනෙන් නොඅදින්න.
අතිරේක වශයෙන්, ඔබගේ උපාංගයේ ඉවත් කළ හැකි බැටරියක් තිබේ නම්, පහත
සඳහන් දෑ අදාළ වේ:
• සැම විට බැටරිය ඉවත් කිරීමට පෙර උපාංගය ක් රියා විරහිත කර ආරෝපයක පේනු
ඉවත් කරන්න.
• බැටරියේ ලෝහ පටිති ලෝහ කැබැල්ලක ස්පර්ශ වන විට හදිසි ලුහුවත්වීම් ඇති විය
හැකිය. මෙය බැටරිය හෝ අනෙකුත් වස්තුවට හානි සිදුකළ හැකිය.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 32
Nokia T10 පරිශීලක අත්පොත
කුඩා දරුවන්
ඔබගේ උපාංගය සහ එහි අමතර කොටස් සෙල්ලම් බඩු නොවේ. ඒවායෙහි කුඩා කොටස්
අන්තර්ගත විය හැකිය. ඒවා කුඩා ළමුනට ළඟා විය නොහැකි ස්ථානයක තබන්න.
ශ් රවණය
__අවවාදය:__ඔබ හෙඩ්සෙට් එක පාවිච්චි කරන විට, ඔබට බාහිර ශබ්දයන් ඇසීමට ඇති
හැකියාවට බලපෑම් ඇති විය හැකිය. එය ඔබගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි
අවස්ථාවලදී හෙඩ්සෙට් එක භාවිත නොකරන්න.
සමහර රැහැන් රහිත උපාංගවලින් සමහර ශ් රවණාධාරවලට මැදිහත්විය හැකිය.
ඔබගේ උපාංගය හානිකර අන්තර්ගතවලින් ආරක්ෂා කර ගන්න
ඔබගේ උපාංගය වෛරස්වලට, සහ වෙනත් අහිතකර අන්තර්ගතයන්ට භාජනය වනු ඇත.
පහත දැක්වෙන පූර්වාරක්ෂණයන් අනුගමනය කරන්න:
• පණිවුඩ විවෘත කරන විට ප් රවේශම්
වන්න. ඒවායෙහි හානිකර මෘදුකාංග
අඩංගු විය හැකි අතර නොඑසේ
නම් ඒවා ඔබගේ උපාංගයට හෝ
පරිගණකයට හානිකර විය හැකිය.
• සම්බන්ධක ඉල්ලීම් පිළිගැනීමේදී,
අන්තර්ජාලය පිරික්සීමේදී, අන්තර්ගත
බා ගැනීමේදී ප් රවේශම් වන්න. ඔබ
විශ්වාස නොකරන මූලාශ් ර වලින්
ලැබෙන Bluetooth සම්බන්ධතා කෙරෙහි
විශ්වාසය නොතබන්න.
• ඔබ විශ්වාස කරන සහ ප්රමාණවත්
රක්ෂණයක් සහ ආරක්ෂාවක් සහිත
මූලාශ් රවලින් ලැබෙන සේවා සහ
මෘදුකාංග ස්ථාපිත කිරීම සහ භාවිත
කිරීම කරන්න.
• ඔබගේ උපාංගයට සහ වෙනත්
සම්බන්ධිත පරිගණකයකට ප් රති වයිරස්
සහ අනෙකුත් ආරක් ෂක මෘදුකාංග
ස්ථාපිත කරන්න. වරකට එක් ප් රති
වයිරස් යෙදුමක් පමණක් භාවිත
කරන්න. වැඩිපුර භාවිත කිරීම ඔබගේ
උපාංගයේ සහ/හෝ පරිගණකයේ
කාර්ය සාධනය සහ ක් රියාකාරිත්වයට
බලපෑ හැකිය.
• ඔබ තෙවන පාර්ශ්ව අන්තර්ජාල අඩවි
සඳහා කළින් ස්ථාපිත කළ පොත්
සලකුණු හෝ ලින්ක් වෙත ප් රවේශ
වන්නේ නම්, සුදුසු පුර්වාරක්ෂණයන්
අනුගමනය කරන්න. මේ අඩවි
සම්බන්ධව HMD Global අනුමත
කිරීමක් හෝ වගකීම භාර ගැනීමක් සිදු
නොකරයි.
වාහන
ගුවන්විදුලි සංඥාවලින් වාහනවල අක් රමවත් ලෙස ස්ථාපිත කර ඇති හෝ අප් රමාණවත්
ලෙස ආරක්ෂා කර ඇති විද් යුත් පද්ධතිවලට බලපෑ හැකිය. වැඩිදුර තොරතුරු සඳහා,
ඔ බේ වාහන යේ හෝ එහි උපකරණවල නිෂ්පාදකයා සමඟ පරීක්ෂා කරන්න. වාහනයක
උපාංගය ස්ථාපනය කළ යුත්තේ බලයලත් පුද්ගලයෙකු පමණි. සදොස් ස්ථාපිත කිරීම්
හානිකර විය හැකි අතර ඔබ ගේ වගකීම අවලංගු කළ හැකිය. ඔබේ වාහනයේ ස්ථාපනය
කර ඇති සියළු රැහැන් රහිත උපාංග උපකරණ සවි වී ඇති බවත්, හොඳින් ක් රියාත්මක
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 33
Nokia T10 පරිශීලක අත්පොත
වන බවටත් නිරන්තරව පරීක්ෂා කරන්න. උපාංගය, එහි කොටස්, හෝ අමතර කොටස්
තිබෙන කොටස තුළම ගිනි ගන්නා සුළු හෝ පිපිරෙන සුළු ද් රව් ය ගබඩා කිරීම හෝ එකට
රැගෙන යාම නොකරන්න. වායු බෑගය විහිදෙන ප් රදේශයේ ඔබගේ උපාංගය හෝ
අමතර කොටස් නොතබන්න.
පිපිරීම් ඇතිවිය හැකි පරිසරයන්
ගැසොලින් පොම්ප වැනි, පිපිරීම් ඇති විය හැකි ප් රදේශවල ඔබගේ උපාංගය අක් රීය
කර තබන්න. ගිනි පුළිඟු පිපිරීමකට හෝ ගිනි ගැනීමකට හේතු විය හැකි අතර එයින්
තුවාල වීම හෝ මරණය ඇති වීම සිදු විය හැකිය. ඉන්ධන, රසායනික පිරියත සහිත; හෝ
පිපිරීමේ ක් රියාකාරකම් සිදු කෙරෙන ප් රදේශවල සීමා කිරීම් සිහිතබා ගන්න. පිපිරීමක්
ඇති විය හැකි පරිසරයක් සහිත ප් රදේශ පැහැදිලිව සලකුණු කර නොතිබිය හැකිය. මේවා
සාමාන් යයෙන් ඔබගේ එන්ජිම ක් රියා විරහිත කිරීමට ඔබට උපදෙස් දෙන, බෝට්ටුවල
පහළ තට්ටුව, රසායනික ද් රව් ය හුවමාරු හෝ ගබඩාකරණ පහසුකම්, සහ වාතයෙහි
රසායනික ද් රව් ය හෝ අංශු සහිත ප් රදේශ වේ. මෙම උපාංගය ඒ අසල භාවිත කළ හැකිද
යන්න ද් රවීකෘත පෙට් රෝලියම් වායු (ප් රොපේන් හෝ බියුටේන් වැනි) භාවිත කරන වාහන
නිෂ්පාදකයින් වෙතින් පරීක්ෂා කරන්න.
සහතිකකරණ තොරතුරු
ගුවන් විදුලි තරංගවලට නිරාවරණය සඳහා වන මාර්ගෝපදේශ මෙම ජංගම උපාංගයෙන්
සැපිරේ.
ඔබගේ ජංගම උපාංගය ගුවන්විදුලි සම්ප් රේෂකයක් සහ ග් රාහකයක් වේ. එය
සැලසුම් කර ඇත්තේ, ස්වාධීන විද් යාත්මක සංවිධානය වන ICNIRPහි අන්තර්ජාතික
මාර්ගෝප මඟින් නිර්දේශ කර ඇති ගුවන් විදුලි තරංග (ගුවන්විදුලි සංඛ් යාත
විද් යුත්චුම්භක ක්ෂේත් ර)වලට නිරාවරණය වීමේ සීමා නොඉක්මවන ලෙසටය. මෙම
මාර්ගෝපදේශයන්ට වයස සහ සෞඛ් යය පිළිබඳ නොසලකා සියළු පුද්ගලයන්ගේ
ආරක් ෂාව සහතික කිරීමට අදහස් කළ ප් රමාණවත් ආරක්ෂක සීමා අන්තර්ගත වේ.
නිරාවරණ මාර්ගෝපදේශවලට පදනම්ව ඇත්තේ විශිෂ්ට අවශෝෂණ අනුපාත (SAR) වන
අතර, එය උපාංගය සම්ප් රේෂණය කෙරෙන විට හිසෙහි හෝ ශරීරයේ තැන්පත් වී ඇති
ගුවන්විදුලි සංඛ් යාත (RF) බල ප් රමාණය ප් රකාශනයක් වේ. ජංගම උපාංග සඳහා වන
ICNIRP SAR සීමාව පටක ග් රෑම් 10 කට කිලෝග් රෑමයට වොට් 2.0ක් වේ.
SAR පරීක්ෂණ කෙරෙන්නේ උපාංගය සම්මත මෙහෙයුම් පිහිටීම්වල එහි ඉහළම සහතික
කළ බල මට්ටමේ සම්ප් රේෂණ තත්ත්වවලදී එහි සියලුම සංඛ් යාත කලාපවලදී ය.
හිස හරහා භාවිත කෙරෙන විට හෝ අඩු වශයෙන් ශරීරයෙන් අඟල් 5/8 ක් (සෙන්ටි
මීටර් 1.5) ඈතින් භාවිත වනවිට මෙම උපාංගය RF නිරාවරණ මාර්ගෝපදේශ සපුරාලයි.
ශරීරයේ පැළඳ ක් රියාත්මක කිරීමට රැගෙන යන ආවරණයක්, බෙල්ට් ක්ලිප්, හෝ වෙනත්
ආකාරවල උපාංග රැඳවුමක් භාවිතා කෙරෙන විට, එහි ලෝහ අඩංගු නොවිය යුතු අතර
උපාංගය ශරීරයේ සිට අඩු වශයෙන් ඉහතින් කී දුරින් තබා ගත යුතුය.
දත්ත හෝ පණි. යැවීමට, ජාලය වෙත හොඳ සම්බන්ධ කිරීමක් අවශ් යය. එවැනි සම්බන්ධ
කිරීමක් ලැබෙන තෙක් යැවීම ප් රමාද විය හැකිය. යැවීම අවසන් වන තෙක් වෙන්කිරීමේ දුර
උපදෙස් පිළිපදින්න.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 34
Nokia T10 පරිශීලක අත්පොත
සාමාන් ය භාවිතය තුළ, SAR අගයයන් සාමාන් යයෙන් ඉහත ප් රකාශ කර ඇති අගයන්වලට
වඩා බෙහෙවින් අඩුය. මීට හේතුව, පද්ධති කාර්යක් ෂමතාව සඳහා සහ ජාලය මත වන
මැදිහත්වීම අවම කර ගැනීමේ අරමුණු සඳහා, ඔබගේ ජංගම උපාංගයේ ක් රියාත්මක වන
බලය ඇමතුම සඳහා සම්පූර්ණ බලය අවශ් ය නොවන විට ස්වයංක් රීයවම අඩුවීම ය. බලය
ප් රතිදානය අඩු වන විට, SAR අගයද අඩු වේ.
උපාංග මාදිලිවල විවිධ අනුවාද සහ එකකට වඩා අගයන් පැවතිය හැකිය. කල්ගත වන
විට උපාංග කොටස් සහ සැලසුම්වල වෙනස්කම් ඇති විය හැකි අතර ඉන් SAR අගයන්ට
බලපෑම් ඇති විය හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා, www.sar-tick.com කරා යන්න. ඔබ හඬ ඇමතුමක් නොගන්නා
අවස්ථාවකදී වුවත්, ජංගම උපාංග සම්ප් රේෂණය කරමින් තිබිය හැකි බව සලකන්න.
ජංගම උපාංග භාවිත කරන විට කිසියම් විශේෂ පුර්වාරක්ෂණයන් අවශ් ය බව වත්මන්
විද් යාත්මක තොරතුරුවලින් දක්වා නොමැති බව ලෝක සෞඛ් ය සංවිධානය (WHO)
ප් රකාශ කර ඇත්තේ ය. ඔබ ඔබගේ නිරාවරණය අඩු කිරීමට උනන්දුවක් දක්වන්නේ
නම්, ඔවුන් නිර්දේශ කරනුයේ ඔබ ඔබගේ භාවිතය සීමා කිරීම හෝ උපාංගය ඔබේ
හිස සහ ශරීරයට ඈතින් තබා ගැනීම සඳහා හෑන්ඩ්ස්-ෆ් රී කට්ටලයක් භාවිත කළ යුතු
බවය. ගුවන්විදුලි සංඛ් යාත නිරාවරණය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සහ
සාකච්ඡා සඳහා, www.who.int/health-topics/electromagnetic-fields#tab=tab_1 හි WHO වෙබ්
අඩවිය වෙත යන්න.
උපාංගයේ උපරිම SAR අගය සඳහා www.nokia.com/phones/sar කියවන්න.
ඩිජිටල් හිමිකම් කළමනාකරණය පිළිබඳවයි
මෙම උපාංගය භාවිත කරන විට, සියළු නීතීන්ට එකග වීය යුතු වීමට ප් රකාශන හිමිකම්
ඇතුළුව දේශීය සිරිත්, අන් අයගේ පෞද්ගලිකත්වය සහ නීත් යානුකූල හිමිකම් වලට
ගරු කළ යුතුය. ප් රකාශන හිමිකම් ආරක්ෂාව මඟින් ඡායාරූප, සංගීතය හා වෙනත්
අන්තර්ගතයන් පිටපත් කිරීමෙන්, වෙනස් කිරීමෙන්, හෝ මාරු කිරීමෙන් ඔබව වළක්වනු
ලැ බේ.
COPYRIGHTS AND OTHER NOTICES
Copyrights and other notices
The availability of some products, features, applications and services described in this guide
may vary by region and require activation, sign up, network and/or internet connectivity and
an appropriate service plan. For more info, contact your dealer or your service provider.
This device may contain commodities, technology or software subject to export laws and
regulations from the US and other countries. Diversion contrary to law is prohibited.
The contents of this document are provided ”as is”. Except as required by applicable law, no
warranties of any kind, either express or implied, including, but not limited to, the implied
warranties of merchantability and fitness for a particular purpose, are made in relation to the
accuracy, reliability or contents of this document. HMD Global reserves the right to revise this
document or withdraw it at any time without prior notice.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 35
Nokia T10 පරිශීලක අත්පොත
To the maximum extent permitted by applicable law, under no circumstances shall HMD Global
or any of its licensors be responsible for any loss of data or income or any special, incidental,
consequential or indirect damages howsoever caused.
Reproduction, transfer or distribution of part or all of the contents in this document in any
form without the prior written permission of HMD Global is prohibited. HMD Global operates
a policy of continuous development. HMD Global reserves the right to make changes and
improvements to any of the products described in this document without prior notice.
HMD Global does not make any representations, provide a warranty, or take any responsibility
for the functionality, content, or end-user support of third-party apps provided with your
device. By using an app, you acknowledge that the app is provided as is.
Downloading of maps, games, music and videos and uploading of images and videos may
involve transferring large amounts of data. Your service provider may charge for the data
transmission. The availability of particular products, services and features may vary by region.
Please check with your local dealer for further details and availability of language options.
Certain features, functionality and product specifications may be network dependent and
subject to additional terms, conditions, and charges.
All specifications, features and other product information provided are subject to change
without notice.
HMD Global Privacy Policy, available at http://www.nokia.com/phones/privacy , applies to your
use of the device.
HMD Global Oy is the exclusive licensee of the Nokia brand for phones & tablets. Nokia is a
registered trademark of Nokia Corporation.
Google and other related marks and logos are trademarks of Google LLC.
The Bluetooth word mark and logos are owned by the Bluetooth SIG, Inc. and any use of such
marks by HMD Global is under license.
අඩු නිල් ආලෝකය ප් රකාරය භාවිතා කරන්න
නිල් ආලෝකය යනු දෘශ් ය ආලෝක වර්ණාවලිය තුළ ඇති මිනිස් ඇසට දක්නට හැකිවන
වර්ණයකි. මිනිස් ඇසට පෙනෙන සියළු වර්ණවලින් (ජම්බුල, අවරිය, නිල්, කොළ, කහ,
තැඹිලි, රතු) නිල් පැහැයට කෙටිම තරංග ආයාමය ඇති අතර එමගින් වඩා ඉහළ ශක්තියක්
නිපදවයි. නිල් ආලෝකය දෘෂ්ටි විතානයට පැමිණීමට පෙර ඔබේ ඇසේ කණීනිකාව සහ
කාචය හරහා ගමන් කරන හෙයින්, එය උදාහරණයක් ලෙස ඇස් කැසීම සහ ඇස් රතු
වීම, හිසරදය, පෙනීම බොඳ වීම සහ දුර්වල නින්දට හේතු විය හැක. නිල් ආලෝකය සීමා
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 36
Nokia T10 පරිශීලක අත්පොත
කිරීමට සහ අඩු කිරීමට, සංදර්ශක කර්මාන්තය විසින් අඩු නිල් ආලෝක ප් රකාරය වැනි
විසඳුම් සංවර්ධනය කර ඇත. ඔබගේ ටැබ්ලටයේ අඩු නිල් ආලෝක ප් රකාරය සක් රිය
කිරීමට, සැකසුම් > සංදර්ශකය > රාත් රී ආලෝකය > සක් රිය කරන්න තට්ටු කරන්න.
ඔබට ඔබගේ ටැබ්ලටයේ තිරය දෙස දිගු කාල සීමාවක් තිස්සේ බැලීමට අවශ් ය නම්,
නිරන්තර විවේක ගනිමින් දුර ඇති වස්තු දෙස බලමින් ඔබේ ඇස් විවේක ගන්වන්න.
OZO
OZO යනු Nokia Technologies Oy හි වෙළඳ සලකුණකි.
© 2023 HMD Global Oy. සියලුම හිමිකම් ඇවිරිණි. 37